Kottu

syndicates 1019 Sri Lankan blogs. You can join too.


58 minutes ago

දහතුන ධන ද දහතුන ඍණ ද?

පොඩිගමයගෙ ලොග් අඩවිය (more → )

(දහතුන,පනස් හය,පනහට පනහ,දෙමළ රාජ්‍ය) දහතුන යනු දොළහ ධන එකය. දහතුන හැදුවාම වැඩේ හරියන බව කියූ උදවිය පසුකාලයේ තව තව එවුවාත් ඕනෑ යයි කීවෝය. දහතුන ධන හැදුවාම හරි යනවා යැයි කියන්නේද මේ උදවියම බව පෙනේ. දොළහ ධන එකෙන් නොසංසිඳුණු ආසාවල් දාහතරෙන් පහළොවෙන් සංසිඳේවි යැයි මට නම් නිකමටවත් හිතෙන්නේ නැත. මේවා වැඩි හරියක්ම ආසාවල්ය. පුහුදුන් හිත්වල ඇති ආසාවල් වලට සීමාවක් දාන්නට බැරි ...

1 hour ago

මුහුදු ඌරන් ඔබට වැදගත්ද?

Kavikaarige kathandara (more → )

මුහුදු ජීවීන්ගේ පැවැත්ම ගැන හා මුහුදු ඌරන් වඳවී යාම ගැන වැදගත් කතාවක් අහන්නට මට අවස්තාව ලැබුනා, මගෙ දෝණිට පිං සිද්ද වෙන්ට. අල්ලපු රටේ මහත්තයගෙ කතාව අහන්ට නොගියත් මේ සුවිශේෂ සත්වයා ගැන දැනගන්ට මට ආසාවක් තිබුනා. ඔබ විස්වාස කරනවද මුහුදු ඌරන් ලංකාව අවට ඉන්න බව? මේකතාව මම කියනවට වැඩිය ඔහුම කියාවි ඔබට මේ ලින්ක් එකට ගියොත් http://www.youtube.com/playlist?list=PL7AF07635242715F2British marine biologist Dr Nicholas ...

1 hour ago

Colombo and the countryside

Whizpen's Blog (more → )

HERE I AM Back in Colombo after a month long vacation in the cool, mountains surrounded countryside of Gampola, the hometown of my grandmother. Adjusting back into the Colombo climate and lifestyle took a few days and it got me thinking about how different the lives of those living in Colombo and those in the countryside are. And if ...

1 hour ago

Memories from Team|RCMweb

Thambaru Wijesekara's Blog (more → )

Since 2010 I’m powering every project handled by Rahula College Web Team. I was added by Budhajeewa bro, who was the Head on that time. He found me on sinhala wikipedia, from a suggestion to use the Rahula College User Template. He interviewed me and joined me. My first job was to create SchoolNet Website of Rahula College. The Teacher-in-charge ...

1 hour ago

7. පඨම ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය

ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala (more → )

1. ´´මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම ( මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්‍ගයේ 10 සූත්‍රයේ 6 )සස´ )සසස´ ඡේදය යෙදිය යුතුයි. ) 2. ´´කිනම් අටකින්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් … Continue reading → ...

1 hour ago

මඟුලේ යන්නන් දැකලා - නාග විසට නස්න කළා

වෙදහාමිනේගේ අඩවිය (more → )

මඟුලේ යන්නන් දැකලා-කුඹුරේ මඩ කලල් කලා වැස්සට පැලයට ඉඳලා - නාග විසට නස්න කලා ඉහත කවිය ගැන ඔබට මොනවද හිතෙන්නේ. එහි අවසාන පදය නිසා නොවෙන්න ඒක ‍ඖෂධ වට්ටෝරුවක් කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ. ඉහත කවිය ආයුර්වේදයේ සිංහල වෙදකම කියන කොටසට අයත් "වෙදගැට" නමින් හදුන්වන සාහිත්‍යාංගයක්.අපේ සංස්කෘතියෙ අපිටම ආවේණික සාහිත්‍යාංගය තමයි - කවිය. ඒ නිසාම සිංහල වෙදකමේ බොහෝ මුඛපරම්පරාගත රහස් වට්ටෝරු ...

1 hour ago

ඉස්කෝලේ කාලේ තවත් ජරමර... වින්ඩෝස් 99

මාධව's කථා....... (more → )

ඉස්කෝලේ කාලේ ගැන ලියන්න ගියාම ලියන්න පුලුවන් කතාවේ ඉදලා ලියන්න තියා හිතන්නවත් බැරි (කොල්ලොන්ට නම් ගින්නක් නැති) කතාත් ඕන තරම් තියනවා. එහෙම තියන කතා වලින් මාධවලාට ගොඩක්ම තියෙන්නෙ ලියන්න අපහසු කතා ටිකක් තමයි. ඒ අතර කියන්න පුලුවන් ළාමක සිද්දි තමයි මේ බ්ලොග් එකේ ලියන්නේ. නැත්තං මේ බ්ලොග් එකත් වල් බ්ලොග් එකක් විදියට හංවඩු ගැහෙන්න බැරි නෑ. මොනා උනත්, මේක ලියන්නා ...

1 hour ago

confused me, in a confusing world

Sayy's 365 (more → )

This world is inherently very confusing. People talk about rationale, being logical, having common sense, etc.. but in real life when it comes to day to day activities most of it is thrown out of the window. These things are beyond explanation and only a human brain can allow us to deceive ones own mind and make us believe that ...

2 hours ago

ඉක්මන් කොටයි.....

වෙන්වන්නට නොව හමු වන්නට..... (more → )

මෙක ටිකක් දුක හිතෙන කතාවක්....ඔන්න එක ගෑණු ලමයෙක්ට දවසක් ඔන උනා තමන්ගෙ පෙම්වතගෙන් මුදුවක්.මේක මේ ගහනු ලමයා ඇයගෙ පෙම්වතාට කිව්වා.දිනක් මේ දෙන්න මුන ගහුනු වෙලාවක අර පිරිමි ලමයා ඇයට තෑග්ගක් විදියට දෙනවා ලස්සන ටෙඩී බෙයා කෙනෙක්..ගැහැනු ලමයට කේන්ති යනවා.මොකද මෙයා ඉල්ලුවෙ මුද්දක් නිසා,මෙයා අර ටෙඩී බෙයා ව අරගෙන ඈතට විසි කරනවා පාරට.පිරිමි ලමය ඒක ගේන්න පාරට ගියාම, වේගෙන් ආපු වාහනයක් ...

2 hours ago

සුදු නංගි

අසමාන (more → )

අද වැහි දවසක්..කළු වලාකුල්වලින් අහස බරවෙලා.ඉර කොහෙදෝ හැන්ගිලා.. වැස්ස බලන්නැතුව ජැකට් එකත් දාගෙන වෝට ප්‍රූෆ් බොටමකුත් උඩින් ඇන්දගෙන උදෙන්ම කැම්පස් එකට ගියෙ හීතලට ගුලුවෙලා බුදියගන්න බැරුවනම් නෙමේ..මේසෙ උඩින් බෑග් එක තියල..බෙදාගෙන ගිය බත් එක කන්න පටන්ගත්තෙ වෙනදට උදේට කන ඕට්මීල් ඉවර වෙල හින්ද..ෆ්‍රිජ් එකේ අලුත් දේවල් නැතිඋනත් හැමදාම ඒක ඇරල බලනව වගේ ෆේස්බූක් එක දිග ඇරගත්තෙ තට්ටතනියෙන් කනකොට පාළු හින්ද..කටවල් ...

2 hours ago

ගෙදර ගුටි කන ළමයි අත් උස්සන්න

Pinchpoint (more → )

මේ අපේ දුව ලජ්ජාවට පත්කල ප්‍රශ්නයයි . ඒ අත එසවූ කිහිප දෙනා ගෙන් අයෙක් වූ බැවිනි.මම ජීවිතේට ඇයට අතක් ඔසවා නැත. අගේ අම්මාද , එක දිනක් හොඳටම කෝපවූ දිනක පස්සට පහරක් ගැහුවා හැරෙන්නට , ඉන් පසු අතක් ඔසවා නැත. එදා නම් පොඩි කෙල්ල ඉකි ගසා ගසා හඬා නින්දට ගියාය . අපේ කුඩා නිවස පුරා එදින පැවතියේ මහා නිහඩතාවයකි. ඒ මීට ...

3 hours ago

මකුළුවෝ හා කුරුමිණියෝ ගණන කියන්න පුළුවන්ද?: ගණිත විනෝදය සති අන්තයේ පැනය

මල්කැකුළු (more → )

ගණිත විනෝදය යටතේ අපි රුසියානු ලේඛක වයි. පෙරෙල්මාන්ගේ ගැටලූ 3ක් ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ඒවාට හරි පිළිතුරු ඔබ ඉදිරිපත් කළා. මෙසේ ගැටලූ විසඳන්න ඔබේ ඉදිරිපත් වීම අපට ලොකු ධෛර්යයක්. මේවාට ඔබේ ඇති කැමත්ත අනුව අප ඉදිරියටත් තවත් මෙවැනි ගැටලූ ඔබ ඉදිරියට ගේනවා. මේ ඒවායින් තවත් එකක්.එක් පාසල් ශිෂ්‍යයෙක් කුඩා පෙට්ටියකට මකුළුවන් හා කුරුමිණියන් 8 දෙනෙක් එකතු කළා. ඔවුන්ගේ පාද ...

3 hours ago

Liberal Perspectives on Accountabiity and Parliamentary Governance

Rajiva Wijesinha (more → )

Presentation at a meeting on the COPE Report arranged by Transparency International, Sri Lanka,  January 26th 2012 The First Report of the Committee on Public Enterprises of the Seventh Parliament has drawn much attention of a favourable sort. The speed with which the Report was issued, and the number of institutions which it covers, comprehensively and incisively, was seen as ...

3 hours ago

Liberal Perspectives on Accountabiity and Parliamentary Governance

Rajiva Wijesinha (more → )

Liberal Perspectives on Accountabiity and Parliamentary Governance Presentation at a meeting on the COPE Report Arranged by Transparency International, Sri Lanka, January 26th 2012 Prof Rajiva Wijesinha The First Report of the Committee on Public Enterprises of the Seventh Parliament has drawn much attention of a favourable sort. The speed with which the Report was issued, and the number of ...

4 hours ago

ඇම්ඩන් ගිරවා...

Naughtys Impression | නෝටි සංකල්පනා (more → )

කන පැලෙන්න වැඩ අප්පා... ඒ මදිවට පස්ට සීතලයි...අසනීප උනත් එක්ක...හුටස්‌//////.....!!..........!!බ්ලොග් එක කියල එකකුත් තියනවනේ...ඔන්න පොඩි කතාවක්..ඔන්න හිටියලු ඥානපාල කියල බුවෙක්... මේකා නමේ හැටියටම ඥානපාල කෙනෙක්.. ඔන්න මිනිහට හම්බුනාලු හොද ගිරා පෝතකයෙක්... මු කතාකරන එකෙක්...පෙත්තා බත් කෑවද...???පෙත්තා බත් කෑවා.................පෙත්තා ජෝ බිව්වද...?පෙත්තා ජෝ බිව්වා........හරිම හුරතල්... ඔන්න ඉතින් ඔය හුරතලේ නිසා මුගේ කුඩුව එල්ලුවලු ගෙදර ඉස්සරහ තියන ගහක...ඔය ගේ ඉස්සරහ තියන පාරෙන් හැමදාම ...

4 hours ago

ලෝක ජනගහණයට ආහාර සැපයුම

අරුණි ශපීරෝ‍ වෙතින් (more → )

ලෝක ජනගහණය වැඩිවෙලා, සත්තු වර්ගයන් වඳ වී යනවා, බිලියනක ජනතාවක් යාන්තමින් කුසගිනි පියවාගන්නේ යන වදන් ඇහෙනා විට ඒවා කියනා අය මානව, පරිසර, සත්ව හිතවාදී වූවන් යැයි දැඩි ලෙන්ගතුකමක් තමයි සිතට දැනෙන්නෙ. ඒත් මේ අයගේ ඇජෙන්ඩාව මොකක් ද? කියා සිතා ඒ ගැන සොයා බලන්න පටන් ගත්ත දාට තමයි ඇත්ත ඇති සැටියෙන් පේන්න පටන් ගන්නෙ. පසුගිය ගිම්හානයේ ඩෙලවෙයාර්හි රෙහොබොත් නැමති වෙරළාසන්න ...

4 hours ago

නුඹ....

s a b i t h (more → )

සිහිනෙකිදු සිහිනෙන් වත් බලන්නට සිත් නොවු බියකරු සිහිනයද නුඹ..?සිසිරයට නැව්තුම් තබන්නට,සිත හිරිවට්ටන් හැගුම් පුබුදුවන්නට ආ අප්සරාවියද නුඹ...?නුඹ බියකරුද?නුඹ පියකරුද?නුඹ ඒ සිහිනයද?නුඹ හැබැවක්ද?නැත්නම් මා නුඹව දකිමින් සිටින්නේ ඒ බියකරු සිහිනය තුලමද?නුඹ කවුද....?නුඹ කොහෙද....?ප.ලි : මේ මං සිංහලෙන් ලියපු පලවෙනි නැත්නම් දෙවෙනි පෝස්ට් එක..පහුගිය දවසක මං පෝස්ට් ඔක්කොම ලේබල් කලා..එහෙම කරද්දි මොකක් හරි වෙලා මේක අලුත් පෝස්ට් එකක් විදිහට ඩ්‍රාෆ්ට් එකට ඇවිල්ලා..පරණ ...

5 hours ago

දැල්වී-නිවී පරිසර අනතුරු හඟවන බැක්ටිරියා

Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ (more → )

පරිසර දූෂණය අද දවසේ කතා නොකරම බැරි මාතෘකාවක්. ජාන වෙනස් කල E. coli බැක්ටීරියාවන් යොදාගෙන පරිසරයට ආසනික් එක් කල විට එසැනින් එක විට ආලෝකයක් නිකුත් කරන්නට සමත් බැක්ටීරියා සමූහයක් වර්ධනය කරන්නට කැලිෆෝනියාවේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ (University of California San Diego) ආතර් ප්‍රින්ඩල් (Arthur Prindle) ඇතුළු පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. මේ ක්‍රමය නිසා අනාගතයේ දිනක ලාභදායි, අතේ ගෙන ...