Caputo
යතාර්තවාදියාCaputo යනු ඉතාලියානු වාසගමකි. ලෝකයේ මේ වාසගම ඇති ජනප්‍රිය පුද්ගලයින් රාශියකි. අපේ ක්‍රමයට අනුව නම් ඒ පක්ෂියෙක්. අම්මලාට- තාත්තලාට- පෙම්වතුන්ට වෙන වෙනම දින නියම වී ඇති ලෝකයේ කපුටාටද දිනයක් ඇත. ඒ ජාතික කපුටු දිනය සැමරෙන්නේ අප්‍රේල් මස 27 දාය. කපුටාට ඉන්ගිරිසියෙන් crow , raven යන වචන පාවිච්චි කළද ; raven , crow ට වඩා පෙනුමෙන් ටිකක් විශාලය.කුණු ගොඩක් කොතනද කපුටා ...